Login Form




ගා /ප්‍රජාපතී බාලිකා විද්‍යාලය, Powered by Prajamv Web Team
:: Prajapathi Gothami M.V ::
වර්තමානය

 

අපේ දැක්ම

අභියෝග ජයගෙන නිසි මඟට යොමු වෙමු!

 

මෙයට වසර ගණනාවකට පෙර එතරම් දියුණු තත්ත්වයක පසුනොවූ ගා /ප්‍ර‍ජාපතී බාලිකා මහා විද්‍යාලය අද අම්බලන්ගොඩ කළාපය සතු එකම බාලිකා පාසලයි. අද එය දියුණුවෙන් දියුණුවටපත් වෙමින් සුවහසක් බාලිකාවන්ට නැණ නුවණ බෙදා දෙන සුවිශේෂි ස්ථානයක් බවට පත් ව ඇත. මේ ආකාරයෙන් දකුණු ලක තුළ මෙන්ම ඉන් මතු ද වැජඹෙන දැනුම කේන්ද්‍ර‍්ථානයක් බවට විද්‍යාලය පත්වීමට බලපෑ සුවිශේෂී කරුණු අතර මුල් තැනට එන්නේ එහි

Read more...
 
පුවත් සරණිය

 

Microsoft Innovative Student තරඟාවලියේ දකුණු පළාත් විද්‍යා අංශයේ ශූරතාවය හා සමස්ථ ලංකා තරඟයේ තෙවන ස්ථානය ප්‍ර‍ජාපතී විද්‍යාලයට.

දකුණු පළාත් ගරු ප්‍ර‍ධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මැතිඳුන් ගේ සුරතින් විද්‍යාලයීය නව ක්‍රීඩා පිටියට මුල් ගල් තැබීම 2011 දෙසැම්බර් මස 07 වැනිදා සිදුවිය.

 

නව පාසල් වාරය සඳහා විද්‍යාලයේ නම හා  ඡායාරූප  සහිත කවරයකින් යුතු අභ්‍යාස පොත් පෙළක් එළිදකී. මෙම කාර්යය සඳහා රාජ්‍ය මුද්‍ර‍ණ නීතිගත සංස්ථාව පාසල සමඟ අත්වැල් බැඳ ගනී.

Last Updated on Wednesday, 22 February 2012 22:31
Read more...
 

Share

Delicious

Polls

What do you think about this web site?
 

Who's Online

We have 1 guest online